RSS

Saturday, February 5, 2011

එකම ප්‍රශ්නෙට වෙනස් උත්තර ගොඩක් මොකද්ද හරි?





1yr-5yr
මම: හලො මල්ලි කොහොමද මචන්?
මල්ලි: මම තමයි මුලින්ම පොත පෙන්නුවෙ.ටිචර් කතා ගොඩක් කියලා දුන්නා.මම ස්ටිකර් ගොඩක් ගෙනාවා.ඔයටත් දෙන්නම්

6yr-10yr
මම: හලො මල්ලි කොහොමද මචන්?
මල්ලි: මාර වැඩක් උනේ ඔයි .....පස්සෙ කථාව කියන්නම්

11yr-15yr
මම: හලො මල්ලි කොහොමද මචන්?
මල්ලි: වද දෙන්න එපා හලො.තමුසෙගෙ වැඩක් බලගන්නකො

15yr-18yr
මම: හලො මල්ලි කොහොමද මචන්?
මල්ලි:________________________
//[no responds]

0 comments:

Post a Comment

ඔයාලා කියන දේ තමයි වටින්නේ....
කැමතිනම් පොඩි දෙයක් කුරුටු ගාලා යන්න
යාලුවෙ