RSS

Tuesday, July 27, 2010

මේ මොකක්ද?

පොඩි වැඩක් කරන්න හිතුනා.නිවාඩු කාලෙ නිසා.අලුත් බ්ලොග්1ක් පටන් ගත්තාසයිබර් අවකාශයේ ආරක්ෂණය කියල.දන්නෙ නැති උනත් ලියන්න හිතන් ඉන්නෙ නම් internet security ගැන.එහෙනම් පුලුවන් නම් ඒ පැත්තෙ ඇවිත් යන්නකො.....

http://securityvthnish.blogspot.com/2010/07/blog-post.html

Monday, June 28, 2010

විභාගයක පෙරනිමිති...




1.සියලු දේවල් එපා වී මාර්ග ඵලයක් ලැබිමට ඔන්න මෙන්න සේ සිටිම
2.ඔක්කොම දමලා ගහලා ගෙදර යන්න සිතිම
3.එකම දිහා වැඩි වෙලාවක් බලා සිටිම.විෂේශයෙන් ඉගැනුම් ආධාරක දිහා.
4.ලැබෙනවනම් දැන් ජොබ් එකකට යන්න සිතිම.
5.සිහි විකල් සේ සිටිම.
6.වෙනදාටත් වඩා හොදින් නින්ද යැම.
7.විභාගෙන් පස්සෙ යන විනොද ගමන් සolවිදනය
8.පාරේ බලුපැටියෙක් ගියත් තරහ යැම.

තව තියනවනම් මෙකට එකතු කරන්නකො

Tuesday, June 8, 2010

සරසවියේ රස කථා-01

EXAM නිසා වැඩ නම් හරියට
මට හිතුනා
සරලව පොඩි අර්ථ දැක්වීම් කිහිපයක්
කියන්න
හැබැයි
ඔක්කොම එකට කියන්නත් බැනේ
අද එකක් කියන්නම්.....
හැබයි මේ අර්ථ
දක්වීම්
ඔක්කොගෙම
ව්ෂේශත්වය තමයි.......
හැම එකක්ම සරසවිය හා සම්බන්ද වීම.......
එහෙනම්
අද මුල්ම අර්ථ දැක්විම
මෙහෙම
හරිද මන්දා....
මට නම් හරි.......
lectures



"french වලින්
අසෙන
greek පාඩම්
අතරේ
සුව නින්දක
ඇරඹුම
වු කලි
එය
lectures නම් වෙයි"

Monday, May 24, 2010

මේක තේරුනොත් නම් පොඩි අවුලක්..





while(true){
f5..
f5..
f5..
start
run:new document
document##&& crtl+c
crtl+v
crtl+s
......
**
***
****
crtl+alt+delete
%%%%%%01010101010%%%0101%%%
alt+esc
f5..
f5..
f5..
}

OUTPUT:refer the given image

Wednesday, May 5, 2010

හැක් උණ අය හා හැක් වුනු අය

කාලෙකට පස්සෙ මෙ පැත්තෙ අවේ
කරදර නේ ඉතින් ජිවිතේ
මැශින්1 පිස්සු නටනවා
තව මදි පාඩුවට හැක් කරන කස්ටියගෙනුත්
පොඩි පොඩි කරදර
යාන්තම් කම්මැලි කමට වගේ කැම්පස් 1න් නිකකමට වගේ gmail ලොග් උනානේ
සිකුරාදා හවස යාන්තම් හවස් වෙද්දි බස්1 එල්ලුනෙ
කාලෙකින් ගෙදර යන්න..
පැය ගානක් නැගිටලා යද්දි
අරයත් මතක් වෙනවනේ
එයා හිටියනම් අඩුම තරමෙ බොරු කිය කියා යන්න තිබුනා නේ
ඉතින් ඇමතුමක් ගත්තනෙ එයාට
පොඩි පොඩි කතා අතරේ
වැදගත් mail 1ක් බලන්න කියාලා
එයාට කිව්වා
මුරපදය මටත් වඩා හොදට එයා
දන්නවා
ගොඩක් අය්යලා
මාර ආසයි නේ
හැක් කරන්න
බොරු කියන්න ඔනේ නැනෙ මට මෙ වැඩේ වෙන්න කලින් නම් මමත් ආසයි
කොහොමහරි එයා කිව්වේ ලොග් වෙන්න බැ මයි කියලා
දැන් තමයි දවල් තරු පෙනුනේ
යන්තම් මගේ 1ත් හරි වගේ තෙරුනා
මොනවා කරන්නඩ?
තරහෙන් පුපුර පුපුර ගෙදර ගියා
ඒකත් කමක් නැ කියමුකො
ගොඩාක් දන්න අයගෙන් හොයලා බැලුවා බැලුවා
හරියටම මොකද්ද කරන්න ඔනේ කියලා
යාන්තම් යාලුවෙක්ගෙන් අහගත්තා
මොකද එයාගේ account 1ත් හැක් උනේ ඊට කලින් සතියෙ

මම අද ලියන්න හිතුවෙ ඔයලටත් එහෙම දෙයක් උනොත් කරන්න ඔනේ process 1



පියවර1:
Can’t access tour account link1ක follow කරන්න.




පියවර2:
“MY Account has been Compromised” link 1ක තේරීම හා
රතු පැහයෙන් සලකනු කරන ලද“account recovery form”link 1ක තේරීම



පියවර3:
තමන්ගේ email address1 submit කරන්න.


පියවර4:
ඔබ අමතර e mail ලිපිනයක් සදහන් කර ඇත්නම් ඔබට ඔබ සලකුනු කල security question1ට නිවරදිව පිලිතුරු දිමට සිදු වෙයි
නැත්නම්
ඔබ මෙම form1 නිවැරදිව කරන්න ඔනේ.


පියවර5:
ඔබ ඇතුලත් කරන තොරතුරු අනුව ඔබ ඇතුලත් කරන contact email address 1ට නැවත ඔබේ Account1 ප්රතිස්තපනය කල හකි තොරතුරු ඇතුලත් e mail 1k ලැබෙයි.

ඔබ කල යුත්තෙ එවා නිවරදිව පිලිපැදිම පමනයි.දැන් ආයෙත් email Account1ක ඔබගේ…….

මම අන්තිමට කියන්නෙ මෙච්චරයි යාලුවනේ
අපි නොදන්න හොද දේවල් අපි අලුත් දැන ගන්න එක නම් ගොඩාක් හොදයි
ඒත් හිතෙන හිතෙන හැම දෙම කරන්න ගියොත්
ඒක අනිත් අයට වදයක් වෙන්න පුලුවන්
ගොඩක් දෙවල් ඉගෙන ගන්න ඔනෙ තම්යි
හැබයි අනිත් අයට කරදරයක් නොවී
ආයිත් වතාවක් හිතලා බලන්න.............

Saturday, April 24, 2010

ඔබ.......



සිත්තමි කරන
ලස්සන හීන
වලට
ඉඩ දෙන...,
ජීවත් කරවන...
මගේ (නො)වෙන
මගේ හද

Tuesday, April 20, 2010

ඇදරයේ තරම



ආදරයත් හරියට මේ අහස වගේ
ඉමක් කොනක් පෙන්නෙ නැ
බැලු බැල් අත තියෙන්නෙ අහස විතරමයි
අහස හැම වෙලවෙම එක වගෙ නැනෙ...
වෙලවකට හොදටම ගොරවනවා
හැබයි
දන්නවද
ඊට පස්සෙ
ඉරි තලුනු පොලවට
හුස්ම පොදක් වගේ
ආදරනීය
මල් වැස්සක් අරන් එනවා
ඇ ලස්සන ආකසෙම තම්යි
මුලු ලොකෙටම ජිවය දෙන්නෙ....
ලොකයක් පවතින්නෙ ඇදරය
නිසාම්යි
අන්දකාරෙදි
අහසත් එක්කම එන්න
හදත් එක්කලා
උනත්
ඉදලා හිටලා තරහ නොවෙනවම නෙවෙයි
එත්
නොඉවසිල්ලෙන් බලන් එන්නවා
ඇ ආදරනීය
උනුසුම,ආදරය
ලැබෙන තුරු
ආය්ත්.....

ඔබ හැමට අහස තරමි
ඇදරයක් ලැබෙවා
// ** වගේ