RSS

Monday, October 3, 2011

අද එලිවෙයිද?




හීන ගොඩාක්....
එක්ක
අතරමන් වෙලා
ඒ හීන වලට පණ දෙන්න
එලිවෙන්න නැති
හැඩයි.....

1 comments:

දිල් said...

එළිඋනොත් ඇහැරෙනවා...
එතකොට හීන...
පේන්නෙ නැති වෙනවා...

Post a Comment

ඔයාලා කියන දේ තමයි වටින්නේ....
කැමතිනම් පොඩි දෙයක් කුරුටු ගාලා යන්න
යාලුවෙ