Tuesday, April 20, 2010
ඇදරයේ තරම
ආදරයත් හරියට මේ අහස වගේ
ඉමක් කොනක් පෙන්නෙ නැ
බැලු බැල් අත තියෙන්නෙ අහස විතරමයි
අහස හැම වෙලවෙම එක වගෙ නැනෙ...
වෙලවකට හොදටම ගොරවනවා
හැබයි
දන්නවද
ඊට පස්සෙ
ඉරි තලුනු පොලවට
හුස්ම පොදක් වගේ
ආදරනීය
මල් වැස්සක් අරන් එනවා
ඇ ලස්සන ආකසෙම තම්යි
මුලු ලොකෙටම ජිවය දෙන්නෙ....
ලොකයක් පවතින්නෙ ඇදරය
නිසාම්යි
අන්දකාරෙදි
අහසත් එක්කම එන්න
හදත් එක්කලා
උනත්
ඉදලා හිටලා තරහ නොවෙනවම නෙවෙයි
එත්
නොඉවසිල්ලෙන් බලන් එන්නවා
ඇ ආදරනීය
උනුසුම,ආදරය
ලැබෙන තුරු
ආය්ත්.....
ඔබ හැමට අහස තරමි
ඇදරයක් ලැබෙවා
// ** වගේ
4 comments:
කඵපාට පසුබිම නිසා අකුරු සුදු කලොත් නරකද? අපැහැදිලි නිසා හරි අමාරුවෙන් තමයි කියවන්න වුණේ.
මම
බ්ලොග්කරනයට අලුත්
බොහොම ස්තුතියි
කිව්වට......
go go swt heart..............go niyamai
@අයේෂ්
හලො මෙයා
තැන්කු වේවා
Post a Comment
ඔයාලා කියන දේ තමයි වටින්නේ....
කැමතිනම් පොඩි දෙයක් කුරුටු ගාලා යන්න
යාලුවෙ