RSS

Saturday, April 24, 2010

ඔබ.......



සිත්තමි කරන
ලස්සන හීන
වලට
ඉඩ දෙන...,
ජීවත් කරවන...
මගේ (නො)වෙන
මගේ හද

2 comments:

Raven said...

කෙටියෙන් උනත් ලස්සනට අදහස මතු කරන්න සමත් වෙලා තියනව. ඔබට ජය.

නිෂ් said...

බොහොම ස්තුත්යි රවීන් යාලුවා

Post a Comment

ඔයාලා කියන දේ තමයි වටින්නේ....
කැමතිනම් පොඩි දෙයක් කුරුටු ගාලා යන්න
යාලුවෙ