RSS

Wednesday, May 5, 2010

හැක් උණ අය හා හැක් වුනු අය

කාලෙකට පස්සෙ මෙ පැත්තෙ අවේ
කරදර නේ ඉතින් ජිවිතේ
මැශින්1 පිස්සු නටනවා
තව මදි පාඩුවට හැක් කරන කස්ටියගෙනුත්
පොඩි පොඩි කරදර
යාන්තම් කම්මැලි කමට වගේ කැම්පස් 1න් නිකකමට වගේ gmail ලොග් උනානේ
සිකුරාදා හවස යාන්තම් හවස් වෙද්දි බස්1 එල්ලුනෙ
කාලෙකින් ගෙදර යන්න..
පැය ගානක් නැගිටලා යද්දි
අරයත් මතක් වෙනවනේ
එයා හිටියනම් අඩුම තරමෙ බොරු කිය කියා යන්න තිබුනා නේ
ඉතින් ඇමතුමක් ගත්තනෙ එයාට
පොඩි පොඩි කතා අතරේ
වැදගත් mail 1ක් බලන්න කියාලා
එයාට කිව්වා
මුරපදය මටත් වඩා හොදට එයා
දන්නවා
ගොඩක් අය්යලා
මාර ආසයි නේ
හැක් කරන්න
බොරු කියන්න ඔනේ නැනෙ මට මෙ වැඩේ වෙන්න කලින් නම් මමත් ආසයි
කොහොමහරි එයා කිව්වේ ලොග් වෙන්න බැ මයි කියලා
දැන් තමයි දවල් තරු පෙනුනේ
යන්තම් මගේ 1ත් හරි වගේ තෙරුනා
මොනවා කරන්නඩ?
තරහෙන් පුපුර පුපුර ගෙදර ගියා
ඒකත් කමක් නැ කියමුකො
ගොඩාක් දන්න අයගෙන් හොයලා බැලුවා බැලුවා
හරියටම මොකද්ද කරන්න ඔනේ කියලා
යාන්තම් යාලුවෙක්ගෙන් අහගත්තා
මොකද එයාගේ account 1ත් හැක් උනේ ඊට කලින් සතියෙ

මම අද ලියන්න හිතුවෙ ඔයලටත් එහෙම දෙයක් උනොත් කරන්න ඔනේ process 1



පියවර1:
Can’t access tour account link1ක follow කරන්න.




පියවර2:
“MY Account has been Compromised” link 1ක තේරීම හා
රතු පැහයෙන් සලකනු කරන ලද“account recovery form”link 1ක තේරීම



පියවර3:
තමන්ගේ email address1 submit කරන්න.


පියවර4:
ඔබ අමතර e mail ලිපිනයක් සදහන් කර ඇත්නම් ඔබට ඔබ සලකුනු කල security question1ට නිවරදිව පිලිතුරු දිමට සිදු වෙයි
නැත්නම්
ඔබ මෙම form1 නිවැරදිව කරන්න ඔනේ.


පියවර5:
ඔබ ඇතුලත් කරන තොරතුරු අනුව ඔබ ඇතුලත් කරන contact email address 1ට නැවත ඔබේ Account1 ප්රතිස්තපනය කල හකි තොරතුරු ඇතුලත් e mail 1k ලැබෙයි.

ඔබ කල යුත්තෙ එවා නිවරදිව පිලිපැදිම පමනයි.දැන් ආයෙත් email Account1ක ඔබගේ…….

මම අන්තිමට කියන්නෙ මෙච්චරයි යාලුවනේ
අපි නොදන්න හොද දේවල් අපි අලුත් දැන ගන්න එක නම් ගොඩාක් හොදයි
ඒත් හිතෙන හිතෙන හැම දෙම කරන්න ගියොත්
ඒක අනිත් අයට වදයක් වෙන්න පුලුවන්
ගොඩක් දෙවල් ඉගෙන ගන්න ඔනෙ තම්යි
හැබයි අනිත් අයට කරදරයක් නොවී
ආයිත් වතාවක් හිතලා බලන්න.............

7 comments:

හසී said...

මමත් ඊයේ ඕක කරල දුන්නා යාළුවෙකුට, මාර හැක් කිරීමක් තමා මේ දවස්වල....

නිෂ් said...

ඔව් නේද හසී
බලන්නකො එකෙත් හැටි
"අවදානමට පෙර සූදානම"

ජිවිතය said...

නියමයි චුටි කුකු....හොදට ලියනවා..නමුත් එක බොරුවක් තියෙනවා අරයා බස් එකේදි තියා කවදාවත් මං හිතන්නේ ඔයාට බොරු කියලා නැ......

නිෂ් said...

@අයේෂ් ****
ම්ම්ම්ම්ම්ම්ම්....
නැනේ...
මම කිව්වෙ මම බොරු කතා කියනවා කියලනේ c*******
මම නම ලියන්නද?
හීහී..

Naveen Madhawa said...

ඔය universityවල කි ලොග්ගර්ස් දාල ඇති හැක් කර්නව කියල කරන්නේ ඕක තමයි.. නැතුව ඉතින් gmail හැක් කරන්න පුළුවන් උන් ලංකාවේ නෑ

නිෂ් said...

එහෙමම කියන්න බැ
key loggers කියන්නේ 1ක විදියක් විතරයි...
universities වල පැහදිලිව
වෙන් වුනු access privileges & security settings තියනවා නෙ අය්යලා අක්කලගෙ වැඩ දන්න
නිසා.......
කොහොම උනත් වෙන විදි නැ කියන්න නම් බැ.
මොකද
මගෙත් සමහර අත්හදා බැලීම් 100% සාර්ථක නොවුනත්
හරි ගිය වෙලාවන් තිබුනා.....

Unknown said...

අහ් මේ කෙක්ස් නේ...
පළවෙනි දේ mail account හැක් කරනවා කියල කියන්න එපා. මොකද ඒක ලේසි පාසු කෙනෙක්ට කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔය කවුරුත් හැකින් හැකින් කිය කිය කරන්නෙ phishing. ඇම දානවා ගොදුර රැවටිලා ඇම කෑවොත් තමා password එක නැති වෙන්නෙ.

Post a Comment

ඔයාලා කියන දේ තමයි වටින්නේ....
කැමතිනම් පොඩි දෙයක් කුරුටු ගාලා යන්න
යාලුවෙ