RSS

Monday, June 28, 2010

විභාගයක පෙරනිමිති...




1.සියලු දේවල් එපා වී මාර්ග ඵලයක් ලැබිමට ඔන්න මෙන්න සේ සිටිම
2.ඔක්කොම දමලා ගහලා ගෙදර යන්න සිතිම
3.එකම දිහා වැඩි වෙලාවක් බලා සිටිම.විෂේශයෙන් ඉගැනුම් ආධාරක දිහා.
4.ලැබෙනවනම් දැන් ජොබ් එකකට යන්න සිතිම.
5.සිහි විකල් සේ සිටිම.
6.වෙනදාටත් වඩා හොදින් නින්ද යැම.
7.විභාගෙන් පස්සෙ යන විනොද ගමන් සolවිදනය
8.පාරේ බලුපැටියෙක් ගියත් තරහ යැම.

තව තියනවනම් මෙකට එකතු කරන්නකො

Tuesday, June 8, 2010

සරසවියේ රස කථා-01

EXAM නිසා වැඩ නම් හරියට
මට හිතුනා
සරලව පොඩි අර්ථ දැක්වීම් කිහිපයක්
කියන්න
හැබැයි
ඔක්කොම එකට කියන්නත් බැනේ
අද එකක් කියන්නම්.....
හැබයි මේ අර්ථ
දක්වීම්
ඔක්කොගෙම
ව්ෂේශත්වය තමයි.......
හැම එකක්ම සරසවිය හා සම්බන්ද වීම.......
එහෙනම්
අද මුල්ම අර්ථ දැක්විම
මෙහෙම
හරිද මන්දා....
මට නම් හරි.......
lectures



"french වලින්
අසෙන
greek පාඩම්
අතරේ
සුව නින්දක
ඇරඹුම
වු කලි
එය
lectures නම් වෙයි"