RSS

Tuesday, June 8, 2010

සරසවියේ රස කථා-01

EXAM නිසා වැඩ නම් හරියට
මට හිතුනා
සරලව පොඩි අර්ථ දැක්වීම් කිහිපයක්
කියන්න
හැබැයි
ඔක්කොම එකට කියන්නත් බැනේ
අද එකක් කියන්නම්.....
හැබයි මේ අර්ථ
දක්වීම්
ඔක්කොගෙම
ව්ෂේශත්වය තමයි.......
හැම එකක්ම සරසවිය හා සම්බන්ද වීම.......
එහෙනම්
අද මුල්ම අර්ථ දැක්විම
මෙහෙම
හරිද මන්දා....
මට නම් හරි.......
lectures



"french වලින්
අසෙන
greek පාඩම්
අතරේ
සුව නින්දක
ඇරඹුම
වු කලි
එය
lectures නම් වෙයි"

15 comments:

Amila Chathuranga said...

හානේ හරි සෝක් එකට ලමයි ලෙක්චර් අහන බව පේනව කවියෙන්ම...

Thanoja Rajapaksha said...

ජීවිතය නම් ලස්සන වෙයි වගේ ඔහොම lectures වලට හිටියොත්... හැම lecture එකක්ම නොවේනේ..........

පිස්සා පලාමල්ල said...

මේක නම් ගති... හික් හික් මරුවට ඉගෙන ගන්නවා වගේ

නිෂ් said...

@indi
ඔව්,හරිම සොක් විභාගේ කිට්ටු උනාම තමයි..
හී.....

@තනෝජා
ම්ම්ම්ම්ම්......
හැම එකක්ම නෙමේයි....
ගොඩක් එවා...


@පිස්සා පලාමල්ල
ග්‍රීක් නම්......
ග්‍රීක්ම වේද නම්...
නිදා සිටිම = නැගිට සිටීම වේද නම්
නැගිට සිටිමේ පල කිම..
හී.....

upeka sirinuwan said...

ලෙක්චර්ස් නම් ලෙක්චර්ස්. නින්ද නම් නින්ද. ඒත් ලෙක්චර් එකේ ඉන්න ගමන් නිදා ගන්න එක කැම්පස් එකේ තියෙන ආතල් වලින් එකක්.

Chathuranga Pathirana said...

අමාරුවෙන් පාඩම් කරලා AL පාස් කරලා, කැම්පස් ඇවිල්ලා නිදාගන්න එකනම් මම අනුමත කරන්නෙ නෑ. අපරාදේ ඔයාගේ chance එක වෙන කෙනෙකුට දුන්නනම් එයාවත් නොනිදා ඒකෙන් ප්‍රයෝජනක් ගනී.ඔයිට වඩා හොදයි, දරු නැලවිලි ගීයක් ලිව්වනම්...

Amila Chathuranga said...

මම ලෙක්චර් කට් කරපු සහ අපත කින්ග් කෙනෙක් ...ඒත් ප්‍රොජෙක්ට් එක කරනකොට මාව නැති උනොත් අපේ සෙට් එකම අනාගෙන තියෙනව,,,,මගේ තියෙන ලොකුව නෙමෙ ඒත් ලෙක්චර් කියන්නෙ එඩියුකේශන් නෙමෙ ලෙචා පැයක් විස්තර කරන එක විනාඩි දහයෙන් දාගන්න පුලුවන් වීඩියෝ එකක්,,,, විසිට් එකක් දැම්මම...මම කලේ මැකනිකල් ඉන්ජිනියරින්.....

නිෂ් said...

@chathuranga-p

හුරේ,
නිදි දෙව්දුව අංක 1 කලේ
campus 1 ඔයා නේද?
හැබයි
කථාව නම් ඇත්ත.........

@ upeka sirinuwan
කථාව නම් ඇත්ත යාලුවා

indi,
මම නම් lec කට් කරන්නෙ නැ......
හැබයි මුකුත් දන්නෙ නැ.....
exam යාන්තම් ගොඩ කුප්පි නිසා

Unknown said...

aniwa....atta katawa..hehe

නිෂ් said...

@vidath

ඔයාට නම් මේක
හරියටම හරි නේද?
නැ මම කිව්වේ ඔයා
කවදාවත් නිදාගන්නේ නැති
ලමයා හින්දා........
හී.....

ජිවිතය said...

ඔයාගේ කතාව හරියටම හරි..නමුත් ඔයා .......... අහගන්න ගමන්නේ නිදාගන්නේ..:):):):)

ජිවිතය said...

ඔයාගේ කතාව හරියටම හරි..නමුත් ඔයා lectures අහගන්න ගමන්නේ නිදාගන්නේ..:):):):)

නිෂ් said...

@ayesh


හී හී.........
එහෙනම් c**** මෙ කියන එවා ග්‍රීක් වගෙ ඇහෙනවද

Unknown said...

ග්‍රීක් උනත් තේරෙන්න උගන්වන් පුළුවන්..ඒක රඳාපවතින්නේ lecturer ගෙ හැකියාව මත..ඒ වාගේ ම ආස නැති subject වල lec,වලදී නම් කොහොමත් නින්ඳ යනෝ..අනික තම්යි දවල් කෑමෙන් පස්සේ තියෙන lec, වලදී අපරාදෙ කියන්න බෑ සැපට නින්ඳ යනෝ..

නිෂ් said...

හ්ම්ම්....
කතාව ඇත්ත....

Post a Comment

ඔයාලා කියන දේ තමයි වටින්නේ....
කැමතිනම් පොඩි දෙයක් කුරුටු ගාලා යන්න
යාලුවෙ