RSS

Monday, June 28, 2010

විභාගයක පෙරනිමිති...




1.සියලු දේවල් එපා වී මාර්ග ඵලයක් ලැබිමට ඔන්න මෙන්න සේ සිටිම
2.ඔක්කොම දමලා ගහලා ගෙදර යන්න සිතිම
3.එකම දිහා වැඩි වෙලාවක් බලා සිටිම.විෂේශයෙන් ඉගැනුම් ආධාරක දිහා.
4.ලැබෙනවනම් දැන් ජොබ් එකකට යන්න සිතිම.
5.සිහි විකල් සේ සිටිම.
6.වෙනදාටත් වඩා හොදින් නින්ද යැම.
7.විභාගෙන් පස්සෙ යන විනොද ගමන් සolවිදනය
8.පාරේ බලුපැටියෙක් ගියත් තරහ යැම.

තව තියනවනම් මෙකට එකතු කරන්නකො

8 comments:

රවා said...

ඔය බලෙන් පටවලා තියන විභාග කරද්දිනෙ.. එකටත් එක්ක අපි A/L exam එක කිට්ටු වෙද්දි හිටිය හැටි..

වරෙන් තො.. පුළුවන්නම් වට්ටපන් මාව.. එහෙමයි හිටියෙ..

මම විෂයකට ආස කරොත් එවගෙ විභාග එච්චර ගින්නක් නැහැ, කරුණු සිද්දාන්ත ටික විතරක් මතක තියාගෙන උප කරුණු ව්‍යුත්පන්න කරගන්නා මාර්ග ටික විතරක් පුහුනු වෙලා බය නැතුව ලියපුවාහම හරි.

විභාග ගණන් ගන්න එපා. ඔන්න ඔහෙ දන්න දෙ, කල්පණා කරලා ලියලා දාන්න. හොදටම සමත් වෙන්න ඔනා නම් ඉතින් මුල ඉදලා එක කරන්න ඔනා. හරි.. මෙහෙම කියන මම විභාග ගොඩක් ඇණගෙන තියන්නෙ බරටම..

නිෂ් said...

@ රවා
"ඔන්න ඔහෙ දන්න දෙ"
තමයි පොඩි අවුලකට තියෙන්නෙ...
හී............

සහන් සටහන් said...

☻ නිතර කෑමට දේවල් හෙවීම.....
☻ වයර් ගලවල වහල දාල තියන කොම්පියුටරේ ආපහු ඔන්කරන්න හිතීම...
☻ පාඩම් කරන්න ගත්තම නානාප්‍රකාර සින්දු මතක්වීම...
☻ විභාග හොයාගත්ත උන්ගේ දෙමාපියන් වන්දනාමාන කිරීම...
☻ පොත අතට ගත්තම කවුරු හරි පිටිපස්සෙන් බලාගෙන ඉන්නව වගේ දැනීම....
ඔන්න ඔයවගේ එව්ව තමා මටනං ඉතිං..............

නිෂ් said...

@සහන්,
හී............
ඇත්ත තමයි

Anonymous said...

මට ලියන්න දෙයක් නෑ වගෙයි.මට දැනෙන ඔක්කොම වගේ ලියලා.අහ් එකක් අඩුයි.
අද පාඩම් නොකර හෙට දවසෙම පාඩම් කරනවා කියලා හෙටත් ඒකම කරන එක තමා මම වැඩිපුරම කරන්නෙ.

Tharindu Edirisinghe said...

"අද පාඩම් නොකර හෙට දවසෙම පාඩම් කරනවා කියලා හෙටත් ඒකම කරන එක තමා මම වැඩිපුරම කරන්නෙ"


ඕකටනම් කටේ මසුරන් දාන්න වටිනවා...

ජිවිතය said...

මරු කතාව ඇත්ත...
බලනකොට අපි කවුරුත් එකම බොට්ටුවේ......
එත් වස්තු අපේ ගෙදරින් 4.................. බලනවා.....හිහිහිහිහිහිහි................

නිෂ් said...

@අයේෂ්
එහෙනම් ඉතින් sorry.comතමයි....

Post a Comment

ඔයාලා කියන දේ තමයි වටින්නේ....
කැමතිනම් පොඩි දෙයක් කුරුටු ගාලා යන්න
යාලුවෙ